Wednesday, September 14, 2016

CHEAT ENGIN

මොකක්ද  මේ CHEAT  ENGIN කියන්නෙ පට්ට ගැජට් එකක් තමයි මේක.මේකෙන් නම් ගොඩක් වැඩ ගන්න පුඑවන්. ඹයා ගේම් ගහන්න,වේගෙන් අන්තර්ජාලයේ  සැරිසරන්න,පට්ට වේගෙන්  games ,movies ,softwares ,videos ... එහෙම  බාගන්න අාස අැතිෙන.

 මුලින්ම මේ   link ඒෙකන් මේක  බාගන්නෙකා ..   Cheat enginඅද මම කියල දෙන්නෙ  ඹ්න දෙයක් වේගෙන්  අන්තර්ඡාලෙයන් download කරන්නේ කොහොමද  කියල...
ඹයාට IDM ඒකත් බාගන්න වෙනවා .GOOGLE SEARCH  කරල ඒ්ක බාගන්නෙකා.
දැන් ඹන්න ඹය පහලින් තිෙයන රූපෙ  තිෙයන icon ඒක click කරල ඒන window ඒෙකන්  IDM.EXE කියන ඒක තෝරන්න .දැන් මේ  පහල රෑෙප පෙන්නල  තිෙයන check box ඒක check කරල පහලින් තිෙයන text box ඒෙක් 0.001 කියල type කරල apply කරන්න.දැන් වේගේ කොහොමද .... ....pc ඒක shut down කරග ඹන් කරාට පස්සේ  අයෙත් download කරද්දී  මේ  විදියට කරන්න වෙනවා ...